26.8 C
Galle

ජල බිල අඩුවෙයි

Published:

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ගාස්තු සූත්‍රය අනුව ජල ගාස්තු අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා ජල ගාස්තු 7% කින් ද රජයේ රෝහල්වල 4.5% කින් ද පාසල් සහ ආගමික සිද්ධස්ථාන සඳහා 6.3% කින් ද ජල ගාස්තු අඩු කෙරේ.

2024 ජූනි මාසයේ දී විදුලි ගාස්තු අඩු කිරීම සහ ඉන්ධන සහ රසායනික ද්‍රව්‍ය ආදියේ මිල අඩුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව රජය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!