26.8 C
Galle

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39ක්

Published:

2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 දෙනාගෙන් 39 දෙනකු නාමයෝජනා බාරදුන් බවත් එම නාමයෝජනා 39 පිළිගෙන ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

නාමයෝජනා සඳහා විරෝධතා තුනක් ඉදිරිපත් වූ නමුත් අදාල විධිවිධාන වලට අනුකූල නොවීම හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප විය.

නාමයෝජනා බාරදීම පෙරවරු 11.00ට අවසන් විය.

ඒ අනුව මැතිවරණ කොමසාරිස් වරයා නිවේදනය කළේ, සැප්තැම්බර් 21 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!