26.8 C
Galle

රනිල්ට ‘ගෑස් සිලින්ඩරය’, ෆොන්සේකාට ‘ලන්තෑරුම’

Published:

මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට ‘ගෑස් සිලින්ඩරය’ ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී තිබේ.

මේ අතර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ලකුණ ලෙස ‘ලන්තෑරුම’ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදී ඇත.

Related articles

spot_img
error: Content is protected !!