26.8 C
Galle

හෙට වැස්ස වැඩිවෙයි

Published:

දිවයින ආසන්න පහළ වායුගෝලයේ කැළඹීමක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත කාලගුණය අද රාත්‍රියේ සහ හෙට දිනයන්හිදී තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැක.

Related articles

spot_img
error: Content is protected !!