31.4 C
Galle

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ දිවුරුම් දෙයි

Published:

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහායි ඔහු දිවුරුම් දුන්නේ.

Related articles

spot_img
error: Content is protected !!