31.4 C
Galle

රනිල්ගේ වේදිකා පාට පාටින් සරසයි

Published:

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස 2024 ජනාධිපතිවරණයට තරඟ වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක රැස්වීම් වේදිකා බහු වර්ණ පසුබිමක් සහිතව සකස් වෙනු ඇතැයි වාර්තා වේ.

මෙම වර්ණ වික්‍රමසිංහට මැතිවරණයේදි සහාය දක්වන සියළු පක්ෂ නියෝජනය වෙනු ඇති.

අගෝස්තු 17 වන දින අනුරාධපුරයේ පැවති වික්‍රමසිංහගේ මංගල රැළියේ වේදිකාව මෙළෙස බහු වර්ණ වලින් සරසා තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!