27 C
Galle

2024 ජනාධිපතිවරණය, අනුර ඉදිරියෙන්

Published:

මෙතෙක් නිකුත් කර ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් එකොළහකින් දහයක්ම ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයේ (එන්පීපී) ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සමත් වී තිබේ.

SJB ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පමණි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රථිඵල අනුව අනුර කුමාර කොළඹ, ගාල්ල, හම්බන්තොට, මාතලේ, මාතර, මොණරාගල, පොළොන්නරුව, රත්නපුර, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ජයග්‍රහණය කළේය.

Related articles

spot_img
error: Content is protected !!