27 C
Galle

ජනාධිපති ලේකම් පත්කෙරේ

Published:

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත් කර තිබේ.

සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති ඔහු නව පත්වීම භාර ගැනීමට පෙර ශ්‍රී ලංකා රේගුවට අනුයුක්තව සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!