මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පත්කරයි පුවත් Published: September 23, 2024 FacebookTwitterPinterestWhatsApp මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර තිබේ. සෙනෙවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විය. FacebookTwitterPinterestWhatsApp Related articles සටන් විරාමය මැද කොළඹ කොටස් වෙළඳපල ඉහලට කොටස් වෙළෙඳ පොළ June 15, 2026 ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්, රාජකීය පවුල දැඩි අර්බුදයක පුවත් June 15, 2026 ඩෙංගු වෛරසයේ වෙනස් ස්වභාවයක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි, රට පුරා රෝගීන් සිඝ්‍රයෙන් ඉහලට පුවත් June 15, 2026 කොළඹදී, භරත නාට්‍ය ශිල්පීන්ගෙන් ගිනස් වාර්තාවක් පුවත් June 14, 2026