27 C
Galle

නව ආරක්ෂක ලේකම් පත් කරයි

Published:

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයකොන්ත මහතා ජනාධිපති අනුර දිසානායක විසින් පත් කර තිබේ.

තුයකොන්ත, වසර 33 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු 2021 නොවැම්බර් 26 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගියේය.

1966 නොවැම්බර් 26 වැනිදා කොළඹදී උපත ලැබූ තුයකොන්ත කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Related articles

spot_img
error: Content is protected !!