27.3 C
Galle

පෞද්ගලික ලේකම්, ආනන්ද විජේපාල

Published:

ජාතික ජන බලවේගයේ ජාතික විද්වත් සංවිධානයේ ජාතික සංවිධායක ආනන්ද විජේපාල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ පෞද්ගලික ලේකම්වරයකු වූ ආනන්ද විජේපාල මහතා 2015 යහපාලන රජය යටතේ පිහිටුවන ලද දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ ලේකම්වරයකු ලෙසද කටයුතු කළේය.

Related articles

spot_img
error: Content is protected !!