27.3 C
Galle

පාර්ලිමේන්තුව විසුරුවා හරී

Published:

විධායක ජනාධිපතිවරයාට හිමිවන බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට අත්සන් තබා එය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අද (24) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇත. නැවත මහ මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තු නියෝාජිතයන් තෝරාපත්කරගන්නා තුරු අගමැතිනිය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය භාරකාර රජය ලෙස කටයුතු කරයි.

කැබිනට් අමාත්‍යවරු ලෙස සිටින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් යන තිදෙනා පමණි.

Related articles

spot_img
error: Content is protected !!