27.3 C
Galle

ආණ්ඩුකාරවරු 05ක් පත්වෙති. දකුණට බන්දුල හරිශ්චන්ද්‍ර

Published:

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව ආණ්ඩුකාරවරුන් පත්කර ඇති අතර අද (25) එම ආණ්ඩුකාරවරු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන බන්දුල හරිශ්චන්ද්‍ර, මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන්, උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම්, සබරගමුව පළාත් ආාණ්ඩුකාරවරිය ලෙස චම්පා ජානකී රාජකරුණා, උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස තිස්ස කුමාරසිරි මෙලෙස දිවුරුම් දුන්හ.

Related articles

spot_img
error: Content is protected !!