27.3 C
Galle

ජනාධිපති ශිෂ්‍යත්වයට මැදිහත් වෙයි

Published:

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විරෝධතාවයක නිරතවු මව්පියන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් පසුව එම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!