27.9 C
Galle

අලුත් මන්ත්‍රීලට දෙන්න, නිල නිවාස අලුත්වැඩියා කරයි

Published:

අලුතෙන් පත්වීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය අලුත්වැඩියා කිරීමට රජය සැළසුම් කර තිබේ.

ඒ අනුව හිටපු මන්ත්‍රීවරුන්ට වහාම එම නිල නිවාසවලින් ඉවත්වන ලෙසට දැනුම් දී ඇත.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 120ක් ඇති අතර ඉන් නිවාස 108ක් මන්ත්‍රීවරුන් විසින් ලබාගෙන තිබිණි. අනෙක් නිවාසවල පදිංචිව සිට ඇත්තේ ආරක්ෂක නිලධාරීන් පිරිසකි.

Related articles

spot_img
error: Content is protected !!