27.9 C
Galle

තවත් පාසල් රැසක් වසා දමයි

Published:

මහ වැසි හේතුවෙන්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ සහ කැලණිය කලාපවලට අයත් සියලු පාසල් හෙට (14) සහ අඟහරුවාදා (15) දින දෙකම වසා තැබීමටත් කොළඹ කලාපයේ සියලු පාසල් හෙට (14) වසා තැබීමටත් කටයුතු කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දෙයි.

එමෙන් ම කඩුවෙළ, වත්තල සහ කොලොන්න අධ්‍යාපන කොට්ඨාසවල ද සියලු පාසල් හෙට (14) දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!