30.5 C
Galle

වසර තුනකින්, විදුලි ගාස්තු අඩුකරයි

Published:

විදුලි ගාස්තු ඉදිරි වසර කිහිපයේ දී සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාා වාණිජ මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් සමඟ අද (29) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාව දී ය.

වත්මන් පාලනය යටතේ ඉදිරි වසර 3 තුළ සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!