30.5 C
Galle

ජනපති ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි

Published:

මහ මැතිවරණයෙන් පසු නව රජයේ පළමු පාර්ලිමේන්තුව නොවැම්බර් 21 සවස 3.00ට රැස්වීමට නියමිතය. එලෙස පළමු සභාවාරය ආරම්භයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම හෙවත් රාජාසන කතාව සිදුකිරීමට නියමිතය. එම රැස්වීමේ මුලසුන දරන්නේ ජනාධිපතිවරයා විසිනි.

මේ පිළිබඳ වැඩි විස්තර පහතින්,

Related articles

spot_img
error: Content is protected !!