නව අමාත්‍යාංශ ලේකම්වරු පත්වෙති පුවත් Published: November 19, 2024 FacebookTwitterPinterestWhatsApp අමාත්‍යමණ්ඩලය පත්කිරීමෙන් පසු නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා ලේකම්වරුන් පත්කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් මෙම පත්කිරීම් සිදුවිය. නව අමාත්‍යාංශ ලේකම්වරු පහත සඳහන් කර තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ November 3, 2026 ක්‍රිස් වර්ල්ඩ් සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වෙයි කොටස් වෙළෙඳ පොළ November 2, 2026 කහටගස්දිගිලියේ දළ කපා ඉවත් කළ ඇතාගේ මරණය සම්බන්දව වනජීවියෙන් විමර්ශනයක් පුවත් November 2, 2026 අකුණු පහරකින් හම්බන්තොට වරායේ මෝටර් රථ 11කට හානි පුවත් November 2, 2026