29.4 C
Galle

පිල්ලෙයාන් CID වෙත කැඳවයි

Published:

පිල්ලෙයාන් හෙවත්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවේ විකාශය කළ වාර්තා වැඩසටහනක ඇතුළත් වූ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු කැඳවා ඇතැයි වාර්තා වේ.

ඔහුගේ ලේකම්වරයකු ලෙස කටයුතු කළ බව පැවසෙන අසාද් මවුලානා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ බව පැවසෙන අසාද් මවුලානා නැමැත්තා හෙළිකළ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පිල්ලයාන් ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

අසාද් මවුලානා, පසුගිය 12 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.

Related articles

spot_img
error: Content is protected !!