27.1 C
Galle

ආන්දෝලනාත්මක වැඩ කරපු, දොස්තර සමඟ සාකච්ඡාවක් ?

Published:

ජාතිවාදය ඇතිවන ප්‍රකාශ සිදුකිරීම සහ පාර්ලිමේන්තුවේ ආරම්භක සැසිවාරයේ දී විපක්ෂ නායකවරයාගේ අසුනේ වාඩිවී සිටීම යන කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් සමඟ සාකච්ඡා කරන බව කතානායක අශෝක රංවල පවසයි.

ඔහුගේ අභිලාෂය කුමක් ද කියලා අපි දන්නේ නෑ තනි පුද්ගලයෙක් විදියට. ඔහු නියෝජනය කරපු ජනතාවගේ අභිලාෂය ඉතාමත් පැහැදිලියි. ජනතාව එවැනි දෙයක් අද රට තුළ බලාපොරොතතු වෙන්නේ නැහැ.  රටේ සියලු ප්‍රදේශවල ජනාව බලාපොරොත්තු වෙන්නේ සමගියෙන් රට දියුණු කරන්න මැදිහත් වෙනවා කියලා. ඒක තනි පුද්ගලයෙක් කරපු දෙයක් විදියට තමා අපි දකින්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඔහු සමග කතා කරලා තීරණයක් ගන්නවා. ඔහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල අපි පරීක්ෂා කළා. ඔහු සමග කතා කරන්නත් පුළුවන් අපි බුද්ධිමත්ව කටයුතු කරලා ඉදිරියේ දී මේ ගැන පැහැදිලි කරගමු.”

Related articles

spot_img
error: Content is protected !!