27.1 C
Galle

අමාත්‍යාංශ දෙකකට, නව ලේකම්වරියන්

Published:

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන් පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කළේය. ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන සහ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙස මලර්මනී ගංගාධරන් යන දෙදෙනා පත්කර සිටිති.

ඔවුන්ගේ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (25) දින එම ලේකම්වරියන් දෙදෙනාට බාරදෙනු ලැබීය.

Related articles

spot_img
error: Content is protected !!