27.1 C
Galle

හෙට, කුණාටුවක්

Published:

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය හෙට (27) සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පීඩන අවපාතයක් නිර්මාණය වී තිබීම හේතුවෙන් දින කිහිපයක සිට ශ්‍රී ලංකාවට දැඩි වර්ෂාපතනයක් පතිත වෙමින් තිබෙන අතර උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ දකුණු පළාත්වල ආපදා තත්වයක් ද හටගෙන ඇත.

මෙම පීඩන අවපාතය අද සවස් වන විට මඩකලපුවට කිලෝමීටර 290 ක් සහ ත්‍රීකුණාමලයට කිලෝමීටර 410 ක් පමණ ඈතින් ගිනිකොණ දෙසින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

spot_img
error: Content is protected !!