27.5 C
Galle

රාජ්‍ය ආයතන, රජයේ ගොඩනැගිලිවලට ම

Published:

අධික කුලියක ගෙවමින් විවිධ ගොඩනැගිලි තුළ පවත්වාගෙන යන රාජ්‍ය ආයතන රජයේ ගොඩනැගිලි තුළට ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි කාර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (05) පාර්ලිමේන්තුවේ දී කීවේය.

“මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පවත්වාගෙන යන්නේ මාසයකට රුපියල් මිලියන 05ක කුලියට ගත්තු‍ ගොඩනැගිල්ලක. වෙළෙඳ අමාත්‍යාංශයේ මාසේ කුලිය මිලියන 6.5ක් අපි මේ ආයතන රජය සතු ගොඩනැගිලි තුළට ගන්නවා.

Related articles

spot_img
error: Content is protected !!