27.7 C
Galle

උපයනවිට බදු ගෙවන්න වෙන්නේ මෙහෙමයි

Published:

උපයනවිට බද්ද හෙවත් Payee tax ගෙවීම රුපියල් 100,000.00 සිට 150,000.00 දක්වා වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී කීවේය.

මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව ලැබුණු බව ද හෙතෙම පැවසීය.

එම බදු සංශෝධනයට අනුව ඉදිරියේ දී යම් පුද්ගලයකු උපයනවිට බදු ගෙවිය යුතු වන්නේ පහත ආකාරයෙනි.

උපයන මුදල (රුපියල්)මෙතෙක් ගෙවූ බද්ද (රුපියල්)ඉදිරියේ දී ගෙවීමට ඇති බද්ද (රුපියල්)
150,000.003,500.0000
200,000.0010,500.003,000.00
300,000.0035,000.0018,500.00
500,000.00106,500.0086,000.00

Related articles

spot_img
error: Content is protected !!