27.7 C
Galle

පාසල් ආරම්භය ගැන විශේෂ නිවේදනයක්

Published:

පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පුද්ගලික පාසල්වල තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර ආරම්භ කිරීම ජනවාරි 02 වැනි බ්‍රහස්පතින්දා සිදුකරන බවයි.  එම පාසල්වාරය ලබන ජනවාරි 24 වැනි දා අවසන් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!