රූපවාහිනී සභාපති, ඉල්ලා අස්වෙයි පුවත් Published: December 24, 2024 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය සෙනේෂ් බණ්ඩාර සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ ය. අනුර කුමාර දිසානායක ජනාධිපතිධූරයට පත්වූ අවස්ථාවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු විජිත හේරත් විසින් ඔහු එම තනතුරට පත්කර තිබිණි. FacebookTwitterPinterestWhatsApp Related articles සම්පත් බැංකුව කොටස් වෙළඳපල පෙරමුණේ කොටස් වෙළෙඳ පොළ September 10, 2026 දෙවට වෙරළේ මාළු කඩ ඉවත් කරයි, වෙළෙන්දෝ දැඩි ලෙස විරෝධය පළ කරති පුවත් September 10, 2026 අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ September 9, 2026 කොහේද කොහේද අපේ ලොවක්? ඩිජිටල් තරුණයා ලෝකය වෙනස් කරන හැටි පුවත් September 9, 2026