27.4 C
Galle

දියේ ගිලී විදේශිකයකු මරුට

Published:

ගාල්ලේ, දොඩන්දූව ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු ඊයේ (25) සවස දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි. ඔහු තම පුතා, දියණිය සහ තවත් පුද්ගලයකු සමඟ දිය නාමින් සිටිය දී දියේ ගිලී ඇත.

ප්‍රදේශවාසීන් විසින් ගොඩටගත් ඔහු කරාපිටිය රෝහලට ‍ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!