28 C
Galle

සැමන් මිල පාලනයට රජයෙන් ගැසට් එකක්

Published:

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

ඒ අනුව අද (28) සිට ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපිියල් 380.00කි. ජැක් මැකරල් ග්‍රෑම් 425ක සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560.00කි.

එම ගැසට් නිවේදනය අනුව මැකරල් ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 420ක් වන අතර මැකරල් ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල රුපියල් 180.00ක් ලෙස ගැසට් කර තිබේ.  

Related articles

spot_img
error: Content is protected !!