28 C
Galle

රජ‍යේ තවත් වෙබ් අඩවියකට, සයිබර් ප්‍රහාරයක්

Published:

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබිර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද පවසයි.

ඔහු පවසන්නේ කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් හෝ එම වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී ඇති බවයි.

ඒ සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!