28.8 C
Galle

කාදිනල්ට අපහාස කළැයි සැක, නාමල් රිමාන්ඩ්

Published:

කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ අද (01) අත්අඩංගුවට ගත් නාමල් කුමාර ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත්කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන හඬපටයක් හේතුවෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් ගේ කීර්ති නාමයට අපහාසයක් වන්නේ යැයි කාතෝලික සභාව විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් පවත්වා ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!