සූරියප්පෙරුම දිවි සැරිය නිමා කරයි පුවත් Published: January 2, 2025 FacebookTwitterPinterestWhatsApp හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූ ජේ.ආර්.පී.සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වූයේ ය. 1928 ජුනි 08 වැනි දා උපත ලැබූ සූරියප්පෙරුම මියයනවිට 96 වැනි වියේ පසුවිය. රූපවාහිනී වැඩසටහන් කිහිපයකට ම සහභාගී වූ හෙතෙම මෙරට විද්වත් සාකච්ඡා සඳහා ප්‍රකට චරිතයකි. FacebookTwitterPinterestWhatsApp Related articles සම්පත් බැංකුව කොටස් වෙළඳපල පෙරමුණේ කොටස් වෙළෙඳ පොළ September 10, 2026 දෙවට වෙරළේ මාළු කඩ ඉවත් කරයි, වෙළෙන්දෝ දැඩි ලෙස විරෝධය පළ කරති පුවත් September 10, 2026 අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ September 9, 2026 කොහේද කොහේද අපේ ලොවක්? ඩිජිටල් තරුණයා ලෝකය වෙනස් කරන හැටි පුවත් September 9, 2026