28.8 C
Galle

චීනයේ පැතිරෙන ‍වයිරසය ගැන දැනුම්දීමක්

Published:

මේ වනවිට චීනයේ පැතිරයමින් පවතින හියුමන් මෙටානි නියුමෝනියා (HMPV) වයිරසය සාමාන්‍ය තත්වයක් බව චීන සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ඔවුන් පෙන්වා‍ දෙන්නේ ශීත කාලයේ දී මෙවැනි ශ්වසන රෝග ඇතිවීම සාමන්‍ය දෙයක් බවයි. කෙසේ වෙතත මෙවර එවැනි රෝග පැතිරීමේ අඩුවක් දක්නට ඇතැයි ද ඔවුහු කියති.

මෙම ‍වයිරසය හේතුවෙන් චීනයට පැමිණීමට බිය නොවන්න යැයි ද සංචාරයේ කිසිදු අවදානමක් නැතැයි ද චීන සෞඛ්‍ය අංශ පවසා ඇත.

Related articles

spot_img
error: Content is protected !!