30.5 C
Galle

අදානිගේ විදුලි ව්‍යාපෘති සම්බන්ධ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට

Published:

ඉන්දියාවේ අදානි සමාගම ‍විසින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සළකා බැලීමට කමිටුවක් පත්කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අමාත්‍ය මණ්ඩලය හෙට (06) ‍රැස්වන අතර එහි දී එම යෝජනාව ඉදිරිපත්කිරීමට නියමිතය.

මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති පිළිබඳ සළකා බැලීමට මෙම කමිටුව පියවර ගනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!