30.5 C
Galle

ඇළට වැටුණු සිඟිති දරුවා මරුට

Published:

නිවස අසළින් ගලායන ඇළකට වැටීමෙන් අවුරුදු එකහමාරක් වයසැති දරුවකු මියගොස් ඇතැය වැල්ලාවේලි පොලිිසය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මඩකලපුව, වැල්ලාවේලි පොලිස් බල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. ඇළ අසළින් ගමන්කරමින් සිටියදී දරුවා ඇළට වැටී ඇති අතර එම දරුවා ගොඩට ගෙන පළුකාමම් ප්‍රාදේශීය රෝහලට ගෙන ගිය ද රෝහලට ගෙන යන අතරතුර මියගොස් ඇතැයි වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!