29.4 C
Galle

යෝෂිත රාජපක්ෂ සන්තකයේ ගිනි අවි 07ක් තිබිලා

Published:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ භාරයේ ගිනි අවි 07ක් තිබූ බවත් ඉන් ගිනි අවි 05ක් ආරක්ෂක අමාත්‍යාංශය භාරයට ගෙන ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී අද (30) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි. විවිධ පුද්ගලයන්ට ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබා දී තිබූ ගිනි අවිවලින් මේ වනවිට ලබාගැනීමට ඉතිරිව ඇත්තේ තවත් ගිනිඅවි 182ක් පමණක් බව ද අමත්‍යාංශ ලේකම්වරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!