27 C
Galle

කුඩා දරුවෙක් ළිඳකට බිලිවෙයි

Published:

කුඩා පිරිිමි දරුවකු නිවස අසළ ඇති ළඳකට වැටී මියගොස් සිටි බව මැදගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 01යි මාස 02ක් වයස වූ පිරිමි දරුවෙකි. මැදගම, මෑගල්ලගම පදිංචි නිවසක ඊයේ (01) සවස මවට නින්දගිය අතරතුර මෙම දරුවා නිවස ඉදිරිපිට ඇති අනාරක්ෂිත ළිඳට වැටී ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.  

මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (02) මැදගම රෝහලේ දී සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!