27 C
Galle

ජනාධිපති අනුර ගැන වැරදි කතාවක්

Published:

ජනාධිපති අනුර කුමාර දිසානායක ගුවන් හමුදා යානා තුනක් භාවිතා කරමින් යාපනයේ සංචාරය කළ බවට පළවන පුවත් අසත්‍ය බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

පසුගිය 31 වැනි දා ජනාධිපතිවරයා යාපනයේ සංචාරය කළේ මෝටර් රථයෙන් බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා භාවිතා නොකළ බවත් ඊයේ (02) නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!