කොටුවේ ගොඩනැගිල්ලක ගින්නක් පුවත් Published: February 6, 2025 FacebookTwitterPinterestWhatsApp කොළඹ කොටුවේ මහල් 60 කින් යුත් ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ 35 වන මහලේ ගින්නක් හටගෙන ඇති අතර එය මහල් හතරක් පුරා පැතිරී ඇති බව කොළඹ මහ නගර සභා ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පවසයි. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාව ගිනි නිවන රථ හතරක් යොදවා තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ August 25, 2026 ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට පුවත් August 25, 2026 රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි පුවත් August 25, 2026 පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා පුවත් August 25, 2026