29.4 C
Galle

විදුලි සැර වැදී දරු‍වකු මරුට

Published:

ජලය ලබාගැනීම සඳහා සවිකරන ලද විදුලි මෝටරයකට අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් වයස අවුරුදු 07ක දරුවකු ඊයේ (07) රාත්‍රී මියගොස් ඇතැයි පුලියන්කුලම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව, පලෙයිවාඩි ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මියගිය දරුවාගේ දේහය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!