27.3 C
Galle

කිරිබත්ගොඩ ගින්න පාලනය කරයි

Published:

කොළඹ – මහනුවර මාර්ගයේ කිරිබත්ගොඩ පාවහන්න අළෙවි සැළක හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව පොලිසිය පවසයි.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ සහ ගම්පහ මහ නගර සභාවල ගිනි නිවීමේ එථ 05ක් යොදවා තිබිණි. මෙම ගින්න හේතුවෙන් කිරිබත්ගොඩ නගරයෙන් මහනුවර මාර්ගය වසා දමා තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!