27.5 C
Galle

මලයහ දමිළ ජනතාවගේ ජීවන අත්දැකීම් පිළිබිඹු කළ “තේ කහට” ඡායාරූප ප්‍රදර්ශනය 

Published:

2026 ජාත්‍යන්තර තේ දිනය නිමිති කරගනිමින්, ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් ඉටුකරන මලෛයගම් දෙමළ ජනතාවගේ ඉතිහාසය සහ වත්මන් ජීවන තත්ත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ ඡායාරූප ප්‍රදර්ශනයක් පසුගියදා (22) ගාල්ල සෙඩ් ගෝල් ආයතනයේදී පැවැත්විණ.

“තේ කහට” යන තේමාව යටතේ පැවැති මෙම ප්‍රදර්ශනය ‘වතුකරයේ ජනතා හඬ සංවිධානය’, ‘ඌව ශක්ති පදනම’ (බදුල්ල) සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක එකමුතුවෙන් සංවිධානයකර තිබිණ.

මලයහ දමිළ ප්‍රජාව වර්ථමානයේ මුහුණ දෙන කටුක සහ සංකීර්ණ යථාර්ථය සහ තේ කර්මාන්තය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය පිළිබිඹු වන කලාත්මක ඡායාරූප රැසක් මෙහිදී ප්‍රදර්ශනයට තබා තිබිණ.

Related articles

spot_img
error: Content is protected !!