අද වාර්තා වූ ආසාදිතයන් 669 ක් දක්වා ඉහළට පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: December 5, 2020 FacebookTwitterPinterestWhatsApp පෑළියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් තවත් 168ක් අද (05) වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අද (05) වාර්ථා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 669ක් දක්වා ඉහළ ගොස් ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි පුවත් August 28, 2026 ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි පුවත් August 28, 2026 තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය පුවත් August 27, 2026 ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි පුවත් August 26, 2026