26.9 C
Galle

ගාල්ල නගර සීමාවෙන් තවත් ආසාදිතයන් 06 හමුවෙයි

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි තවත් පුද්ගලයන් 06 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (06) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලස ආසාදිතයන් හමුවී ඇත්තේ ගාල්ල මිලිද්දුව පදිංචි 05 දෙනකු හා දෙද්දුගොඩ පදිංචි පුද්ගලයෙකි. ඔවුන් රෝහල්ගත කිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකිරීමටත් සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!