27.1 C
Galle

ගාල්ලෙන් තවත් ආසාදිතයන් 04ක් අද(07) හමුවෙයි

Published:

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා වසංගයතය පැතිරයාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් ඊයේ (07) කරන ලද පීසීආර් පරීක්ෂණවලින් දැනට ලැබී ඇති වාර්තා අනුව ආසාදිතයන් 04 දෙනකු වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ආසාදිතයන් 04 දෙනා වාර්තා වී ඇත්තේ ගාල්ල කෝන්ගහ දී කරන ලද පීසීආර් පරීක්ෂණවලිනි. ස්ථාන හයක දී ඊයේ පීසීආර් පරීක්ෂණ සිදුකරනු ලැබිණි.

Related articles

spot_img
error: Content is protected !!