27.1 C
Galle

දිනකට PCR 20,000ක් කිරීමේ සැළැස්මක්

Published:

දිනකට සිදුකරන පීසීආර් පරීක්ෂණ 20,000ක් දක්වා වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තවත් රජයේ රෝහල් කිහිපයකට පීසීආර් පරීක්ෂණ පහසුකම් සහ කාර්ය මන්ඩල ලබා දීමටත් සෞඛ්‍ය අංශ කඩිම් පියවර ගනිමින් සිටින බව දැනන්නට ඇත. මේ අතර ඊයේ (06) දිනයේ දී පීසීආර් පරීක්ෂණ 14,125 ක් සිදුකර ඇතැයි ද කොවිඩ්- 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මින් ඉහත සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ දිනකට සිදුකළ හැක්කේ පීසීආර් පරීක්ෂණ 10,000ක් පමණ ප්‍රමාණයක් බවයි.

Related articles

spot_img
error: Content is protected !!