27.1 C
Galle

තවත් ආසාදිතයන් 703ක් සමඟ සමස්ථ ආසාදිතයන් 28,580ක් වෙයි

Published:

කොරෝනා ආසාදිතයන් 703 ක් අද (07) වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මොවුන්ගෙන් 466ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රීතයන් වන අතර 237ක් වාර්තා වී ඇත්තේ බන්ධනාගාර ආශ්‍රයෙනි.

ඒ අනුව අද වනවිට මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 28,580කි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7,634 දෙනෙක් වන අතර සුවය ලබා ඇති ආසාදිතයන් සංඛ්‍යාව 20,804ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට මිනුවන්ගොඩ පෑළියගොඩ පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 25,025 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!