27.5 C
Galle

කොරෝනා ආසාදිතයන් 29,000 ඉක්මවයි

Published:

කොරෝනා ආසාදනය වූ පුද්ගලන් 797 දෙනකු අද දින වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි ඉන් 230 දෙනකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වී ඇත. ඉතිරි 567 ක පිරිස පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැළේ ආශ්‍රිතයන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අනුව අද දිනය වන විට මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 29,378කි.

Related articles

error: Content is protected !!