26.8 C
Galle

වැලිගම ගල්බොක්ක ප්‍රදේශයට සංචරණ සීමා

Published:

වැලිගම ගල්බොක්ක ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම් දෙන තුරු සංචරණ සීමා පැණවූ බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ පවසයි.

ඊයේ (08) කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මෙම ප්‍රදේශයේ පුද්ගලයන් 18 දෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ආසාදිතයන් අතර ළමුන් තිදෙනකු ද සිටින බවයි.

Related articles

spot_img
error: Content is protected !!