28.7 C
Galle

ගාල්ල නගර සීමාවෙන් තවත් ආසාදිතයන් 09ක් අද වාර්තාවෙයි

Published:

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මීට ඉහත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සඳහා පෙරේදා (08) කරන ලද පීසීආර් පරීක්ෂණ 40ක් අතරින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛය අංශ පවසයි.

මෙම ආසාදිතයන් පිළිබඳ තොරතුරු වාර්තා වූ වහාම සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට rata.lk අපි සූදානම්

Related articles

spot_img
error: Content is protected !!